Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට පියවර ?

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව දැනට තිබෙන පොලිස්ථානවලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට අවදානය යොමුව ඇති බවයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිටත් දකණු පළාතේ එවැනි ඒකක ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. විමර්ශන විධිමත් කිරීම එහි අරමුණ බවත්, ඇතැම් විමර්ශන සෘජුවම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවත් ආනන්ද විජේපාල මහතා පෙන්වා දුන්නේය.

Related posts

තවත් පිරිසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

රෝහල්වල ඖෂධ හිඟය උග්‍රවෙයි…? ; වකුගඩු, ස්වසන රෝගීන් දැඩි පීඩාවට

Editor O

Leinster reach Champions Cup semis with win over holders Saracens

Mohamed Dilsad

Leave a Comment