Trending Newsඑසැන පුවත්දේශීය

සීයගේ කාලයේ රැකියා සඳහා රට ගිය ඇත්තෝ ඩොලර් බිලියන 6.57ක් එවලා.

විදෙස්ගත ශ්‍රමිකයන් 2024 දෙසැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 613.8ක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව 2024 වර්ෂය සඳහා වන සමස්ත විදෙස් ප්‍රේෂණ අගය අමෙරිකානු ඩොලර් මිලියන 6,575.4ක් බව සඳහන් වේ. මෙම අගය 2023 වසරට වඩා 10.1% ක වැඩිවීමකි.

Related posts

உயர்நீதிமன்றத்துக்கு அதிகாரம் இல்லை-சட்டமா அதிபர்

Mohamed Dilsad

විශේෂ හමුවක් සඳහා මුදල් රාජ්‍ය ඇමති වොෂින්ටන් යයි

Mohamed Dilsad

Wasantha Senanayake participates UNP Parliamentary Group meeting

Mohamed Dilsad

Leave a Comment