Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ඇතුළු ප්‍රධාන නිලධාරීන් තිදෙනා ඉවත් කිරීමේ උත්සාහයක් ගැන අනාවරණයක්

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය ඇතුළු ප්‍රධානම නිලධාරීන් තිදෙනා ඉවත් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය හා නියෝජ්‍ය ලේකම්වරු දෙදෙනෙකු මෙසේ මාරු කිරීමට සූදානම් වන්නේ යැයි ඔහු චෝදනා කරයි. මෙම සියලු නිලධාරින් තම වෘත්තියට අදාළ සුදුසුකම් සපුරා ඊට අදාළ පලපුරුද්ද සහිත පිරිසක් බවද පවසන ඔහු මේ සූදානම් වන්නේ තමන්ට හිතවත් පිරිස් පාර්ර්ලිමේන්තුවේ තනතුරුවලට පත් කර ගැනීම බවත් පවසයි.

Related posts

තරුෂිගෙන් නව ආසියානු සහ ජාතික වාර්තාවක්

Mohamed Dilsad

ICTA Strategic Initiatives Transforming Sri Lanka’s Digital Landscape

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment