Trending Newsඑසැන පුවත්දේශීය

ඥානසාර හිමිට මාස නවයක ලිහිල් සිර දඬුවමක්

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස නවයක ලිහිල් සිර දඬුවමක් නියම කර තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඬුවම නියම කරන ලද්දේ ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවකට උන්වහන්සේ වරදකරු කරමිනි. මීට අමතරව රුපියල් 1500ක දඩ මුදලක්ද නියම කර තිබේ.

2016 වසරේ ජූලි මස 16 වැනිදා කිරුළුපන ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඉස්ලාම් දහමට අපහාස කරන ලද බවත් එමගින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන්නේ යයි චෝදනා කරමින් පොලිසිය විසින් මෙම නඩුව ගොනුකර තිබින.

Related posts

Former Defense Secretary Gotabhaya’s case postponed

Mohamed Dilsad

நெல் விற்பனை நடவடிக்கை ஆரம்பம்

Mohamed Dilsad

ஒஸ்டின் பெர்ணான்டோ தமது கடமைகளை பொறுப்பேற்றார்

Mohamed Dilsad

Leave a Comment