Trending Newsඑසැන පුවත්දේශීය

අභියාචනාධිකරණයට අලුතින් විනිසුරුවරු දෙදෙනකු පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් වන කේ.එම්. සරත් දිසානායක සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන් අභියාචනාධිකරණයට පත්කිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්.

එම නාමයන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා යවා ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. සරත් දිසානායක සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන් දෙදෙනා ජ්‍යෙෂ්ඨතම මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් වනවා. ඒ අනුව ඔවුන් ලබන සතියේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව සඳහන්.

Related posts

හිටපු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධනට අධි චෝදනා

Editor O

சவுதி அரேபியாவில் பெண்களை கண்காணிக்க புதிய ஆப்?

Mohamed Dilsad

India’s Prime Minister to see flood-ravaged Kerala

Mohamed Dilsad

Leave a Comment