Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

චීනයේ පැතිරෙන වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

චීනය තුළ පැතිර යමින් පවතින වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයකින් පසු මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමට කටයුතු කරන බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

කොවිඩ් -19 වසංගතයෙන් වසර 5කට පසු චීනය නව වෛරස් ව්‍යාප්තියකට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය. Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන වශයෙන් පැතිර යමින් පවතින අතර, කොවිඩ් -19 රෝගීන්ද ඒ අතර සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම ඉන්ෆුවෙන්සා වෛරසයද චීනයේ පැතිර යමින් පවතින බවද වාර්තා වේ. වෛරස තත්ත්වය මේ වන විට චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, ඇතැම් රෝහල් රෝගීන්ගෙන් පිරී පවතින බව ද සඳහන්.

Related posts

ஜனாதிபதி இன்று சீஷெல்ஸுக்கு விஜயம்

Mohamed Dilsad

Avengers 4: How was Thanos defeated in comics?

Mohamed Dilsad

வாக்குச் சீட்டு அச்சிடும் பணிகள் இம்மாத இறுதிக்குள் நிறைவு

Mohamed Dilsad

Leave a Comment