Trending Newsඑසැන පුවත්දේශීය

මුද්‍රණය ප්‍රමාදවී ඇති රියදුරු බලපත්‍ර ගැන දැනුම්දීමක්

මෙතෙක් කලක් මුද්‍රණය ප්‍රමාදවීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස් වී තිබෙන රියැදුරු බලපත්‍ර 130,000 ක් මාසයක් ඇතුලත මුද්‍රණය කර නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පැවසීය.

ආයතනය තුළ සේවාවන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වාගෙන යාමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Related posts

இராஜாங்க மற்றும் பிரதி அமைச்சர்கள் நியமனம் இன்று மாலை

Mohamed Dilsad

ආණ්ඩුව වැරැදි දකින, ”ඊ-8 වීසා” රැකියා ගැන මනූෂගෙන් හෙළිදරව්වක්

Editor O

Historic breakthrough for Sri Lanka cooperatives

Mohamed Dilsad

Leave a Comment