Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු කතානායක ආචාර්යය අශෝක රංවලගේ ආචාර්යය පට්ටම ගැන යළි ප්‍රශ්න කිරීමට විපක්ෂය සූදානමින්

හිටපු කතානායක ආචාර්යය අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මෙවර පාර්ලිමේන්තු සැසියේදී ප්‍රශ්න කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වෙති.

පසුගිය 13 වැනිදා ඔහු කතානායක දුරින් ඉල්ලා අස්වූයේ තමන්ගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ලිඛිත සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට නිවේදනයක්ද නිකුත් කරමිනි. නමුත් මේ වන විට සති දෙකක් ඉක්මවා කාලය ගතකොට ගත වී ඇතත් ඔහුගේ එම සුදුසුකම් තහවුරු කිරීමේ කිසිදු ලේඛනයක් ඉදිරිපත් කර නැකත

ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත් බවත් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් බවද ඔහු කියයි. නමුත් මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබාගත් ඉංජිනේරු උපාධි සහතිකය ද මේ වනතෙක් ඔහු ඉදිරිපත් කිරීමට සමත්ව නැත.

Related posts

මිහින්තලේ හිමියන්ට ලැබුණු ආධාරය

Mohamed Dilsad

காவற்துறை ஒன்றுக்கு முன்னாள் தீவிரநிலை: 8 பேர் கைது

Mohamed Dilsad

பெண்ணுக்காக முடியாட்சியினை இழந்தாரா மலேசியா மன்னர்?

Mohamed Dilsad

Leave a Comment