Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉදිරියේදී බස් ගාස්තු ඉහළ දැමිය යුතුයි – ගැමුණු විජේරත්න

මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල අඩු නොකළ නිසා බස් ගාස්තු කිසිසේත්ම අඩු කළ නොහැකි බව ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය..

ඔහු පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය යටතේ බස් රථ ධාවනය සඳහා ඉතා ඉහළ පිරිවැයක් දරන්නට සිදුව ඇති බවයි. බස් රථ නඩත්තු කිරීම සඳහා අමතර කොටස් සහ ටයර් ආදිය සඳහා විශාල මුදලක් වැයවන බව ද ඔහු කියා සිටියි. අනිවාර්යෙන්ම ඉදිරිය ජුලි මාසයේදි සිදුවන මිල සංශෝධනයකදී අසීමිත ලෙස බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

කොරෝන නිසා බොර තෙල් මිල කෙරෙහි ඍජු බලපෑමක්

Mohamed Dilsad

පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

சிவனொளிபாத மலை யாத்திரிக்காலம் நாளை முதல்

Mohamed Dilsad

Leave a Comment