Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න ගැන විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණය මෙන්න

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් අද (01) සඳහන් කළේය.

අදාළ නිවේදනය පහතින්


Related posts

25ம் திகதி வரை விஷேட பஸ் சேவை

Mohamed Dilsad

කුරුණෑගල නගරාධිපති ධුරය අරුණ ශාන්ත ට

Mohamed Dilsad

හිටපු ඇමති මනූෂ ට අල්ලස් කොමිෂමෙන් කැඳවීමක්

Editor O

Leave a Comment