Trending Newsඑසැන පුවත්දේශීය

මඩකලපුව පාල්චේනයි ප්‍රදේශයේ වෙරළට අමුතු යාත්‍රාවක්

මඩකලපුව වකරෙයි කොට්ඨාශයේ පාල්චේනයි ප්‍රදේශයේ  ඔරුවක් ලෙස  සැලකෙන  දැවැන්ත පාරුවක්  ඊයේ (31)  වෙරළට ගොඩගසා තිබේ. උණ බම්බුවලින් ඉදිකර ඇති  මෙම බෝට්ටුවේ  ඉංග්‍රීසි බසින් මියන්මාරය ලෙස දැක්වෙන අතර එම රටේ ජාතික ධජය ලෙළදී ඇති බැවින්  එම රටට අයත් විය හැකි බවට ප්‍රදේශවාසීන් විශ්වාස කරයි.

බෝට්ටුවේ ඉවුම් පිහුම් උපකරණ සහ සමහර ආහාර ද්‍රව්‍ය මෙන්ම දර උඳුනක පිසීමේ සලකුණු ද සොයාගත හැකිව තිබෙයි. මෙම  තොරතුරක් මත වාකරේ පොලිසිය සහ නාවික හමුදා නිලධාරීන් බෝට්ටුව වෙත ගොස් පරීක්ෂණ පවත්වා ඇත. ත්‍රිකුණාමලයේ වෙරළාසන්න ප්‍රදේශයේ තවත් එවැනිම පාවීමක් ගොඩට ගසා ගෙන ඇත.

Related posts

NTJ Colombo District Organiser further remanded

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන 65 වෙයි

Mohamed Dilsad

James Packer sells stake in Hollywood business RatPac Entertainment

Mohamed Dilsad

Leave a Comment