Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති කෙහෙළියගේ බැංකු ගිණුම් ඇතුළු දේපොළ අත්හිටුවූ බවට පුවත්පත් දැන්වීම් පළ කරයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ අත්හිටුවන බව බව බස්නාහිර පළාත් මහාධිකරණයේ පුවත්පත් දැන්වීමකින් නිවේදනය කරයි.

අධිකරණ දැන්වීමට අනුව අල්ලස් කොමිසම විසින් බැංකු ගිණුම් 18ක් සහ ජීවිත රක්ෂණ ගිණුම් 05ක් අක්‍රිය කර ඇති අතර කොළඹ 05 ප්‍රදේශයේ මහල් නිවාසයක් සහ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම බැංකු ගිණුම් සහ වත්කම් කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයන් සතුය.

2024 දෙසැම්බර් 23 සිට 2025 ජනවාරි 03 දක්වා බලපැවැත්වෙන පරිදි අල්ලස් කොමිසම විසින් එකී දේපළ අත්හිටුවා ඇත.

Related posts

Bangladesh building fire kills 60 people

Mohamed Dilsad

ජනාධිපතිවරණයට අදාළව මත විමසීම් කරන ටියුෂන් ගුරුවර ගුරුවරියන් අත්අඩංගුවට ගන්නවා. -මැතිවරණ කොමිෂම

Editor O

President sought Supreme Court opinion on term of office – PMD

Mohamed Dilsad

Leave a Comment