Trending Newsඑසැන පුවත්දේශීය

සහල් නැව එයි.

රජය මැදිහත්ව ඇණවුම් කළ පළමු සහල් තොගය අද (25) දිවයිනට ළඟා වන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.. ඒ අනුව අද(25) රාත්‍රීයේ මෙට්‍රික්ටොන් 780ක සහල් තොගයක් මෙරටට ළඟා වන බවයි එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. අද දින දිවයිනට ළඟා වන එම සහල් තොග හෙට (26) සිට බෙදා හැරීමට සැළසුම් කර තිබේ.

මේ අතර සහල් ආනයනයට දී ඇති අවසරය ලබන මස 10 වැනි දා දක්වා දීර්ඝ කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩලය තීරණය කළහ.

Related posts

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 06ක බලය අලියට – මස්කෙළිය එජාප සංවිධායක කේ.කේ. පියදාස

Editor O

ඉන්දුනීසියාවේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

World’s most advanced research vessel arrives in Colombo

Mohamed Dilsad

Leave a Comment