Trending Newsඑසැන පුවත්දේශීය

දිස්ත්‍රික් ලේකම්වරයෙක් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කරයි.

ජනවාරි 01 සිට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන චාමින්ද හෙට්ටිආරච්චි මහතා පත් කිරීමට අමත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනවාට මෙලෙස අනුමැතිය ලැබී ඇති බව සඳහන්. චාමින්ද හෙට්ටිආරච්චි මහතා මේ වනවිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන ඒ. ජගත්  ඩී. ඩයස් මහතා 2024.12.31 වනදා සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතයි.

Related posts

திருகோணமலையில் கடும் காற்றுடன் பரவலாக மழை

Mohamed Dilsad

MCC ගිවිසුමේ අවසන් කමිටු වාර්තාව අද ජනපති වෙත

Mohamed Dilsad

UPDATE: Sadayan Balachandran appointed Hatton-Dickoya UC Chairman

Mohamed Dilsad

Leave a Comment