Trending Newsඑසැන පුවත්දේශීය

සිව්දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දෙති

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හතරක් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්හ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ෆයිසර් මුස්තාපා, සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ, මොහොමදු ස්මයිල්, මනෝ ගනේෂන් එම මන්ත්‍රීවරුන්ය.

Related posts

News Hour – Weather Update | 06.30 AM | 01.12.2017

Mohamed Dilsad

අලුත් අවුරුදු කාල සීමාවේ දී සතොසට වාර්තාගත ආදායමක්

Mohamed Dilsad

Time Period Given to Submit Proposals to Special Salaries Commission Ends Today

Mohamed Dilsad

Leave a Comment