Trending Newsඑසැන පුවත්දේශීය

මනුෂ්‍ය පරිභෝජනයට නුදුසු සහල් ආනයනය කරලා

සහල් ආනයනයට අවසර දීමත් සමඟ මෙරටට ගෙන්වූ සහල් තොග අතරින් බහලුම් තුනක අඩංගු සහල් පරිභෝජනයට නුසුදුසු බව සෞඛ්‍ය අංශ විසින් හෙළි කරගෙන ඇත. ඒවා අඩංගු සහල් ප‍්‍රමාණය කිලෝ ග්‍රෑම් 75,000ක් පමණ වෙයි. එම එක් බහාලුමක කල් ඉකුත් වීමේ දින වෙනස් කර තිබී ඇති අතර අනෙක් බහාලුම් දෙකේම ගුල්ලන් සිට ඇත. මෙම සහල්වල ප‍්‍රමිතිය පරීක්‍ෂා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය විසිනි. දැනට මෙරටට මෙට‍්‍රික් ටොන් 2400ක් පමණ ආනයනය කර ඇති අතර ඉන් 90%ක් පමණ රේගුවෙන් නිදහස් කර තිබේ.

Related posts

வோர்ட் பிளேஸ் வீதிக்கு தற்காலிகமாக பூட்டு

Mohamed Dilsad

කල්මුණේ ප්‍රදේශ රැසක් හුදෙකලා කෙරේ[RELEASE]

Mohamed Dilsad

Netflix develops a “Death Note” sequel

Mohamed Dilsad

Leave a Comment