Trending Newsඑසැන පුවත්දේශීය

සහකාර පොලිස් අධිකාරීවරයෙක් අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී අත්අඩංගුවට ගත් බවයි.

පැහැරගෙන යෑමේ සහ අයුතු සිරකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Related posts

හිටපු ඇමති රාජිත ට එරෙහි නඩුවකට අධිකරණය දුන් නියෝගය

Editor O

தற்போதைய அரசாங்கத்தின் இலக்கு அரசியல் பழிவாங்கல் மாத்திரமே…

Mohamed Dilsad

அரசாங்க நிறுவனங்களுக்கு மேலதிகமான ஊழியர்களை சேவையில் இணைத்து சம்பளம் வழங்க தடை

Mohamed Dilsad

Leave a Comment