Trending Newsඑසැන පුවත්දේශීය

ඖෂධ 300ක හිඟයක්

මෙරට රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ වර්ණ 300කට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින බව වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත හෙළි කරයි. මීට හේතු වී ඇත්තේ පද්ධතියට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ යාන්ත්‍රණය අඩාළ කර තිබීම බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංවිධානයේ කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඖෂධ ඇණැවුම් කිරීමට නිසි ප්‍රසම්පාදනයක් ආරම්භ කිරීමට බාධා පමුණුවන නිලධාරීන් සිටී නම් ඔවුන් ඉවත් කිරීමටද පියවර ගත යුතුව ඇති බවද හෙතෙම පෙන්වා දෙයි. කලක් තිස්සේම පැවති ඖෂධ හිඟය හේතුවෙන් වාර්තා නොවූ මරණ රැසක් ද සිදුවෙන්නට ඇති බවත් එබැවින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීමට නව රජය පියවර ගත යුතුව ඇති බවත් හෙතෙම කීවේය.

Related posts

மக்கள் பணியில் கூட்டமைப்பின் இரட்டை நிலைப்பாடு’ தவிசாளர் நந்தன்!

Mohamed Dilsad

9-Year-old dies in accident at school playground

Mohamed Dilsad

Navy takes over US Coast Guard vessel

Mohamed Dilsad

Leave a Comment