Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දන මිල අඩු කර ජනතාවට සහන දෙන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

මාසයේ අවසන් දිනයේ දී සිදු කරන ඉන්දන සංශෝධනය අනුව, මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී ඉන්ධන මිල රුපියල් පනහකින් අඩු කරන ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ විපක්ෂ නායක කාර්යාලදී අද (28) පැවති මාධ්‍ය හමුවකදීය.

ඉන්දන මිල අඩු කරන, මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දුව දැන්වත් ඉටු කළ යුතු බවද මන්ත්‍රීවරයා කීවේය. ජනතාව තමන් පාර්ලිමේන්තුවට පත් කළේ ජනතා ප්‍රශ්න පිළිබඳ කතා කිරීමට බවද හෙතෙම සඳහන් කරයි. ඉන්දන මිල අඩු කර ජනතාවට සහන ලබාදීම ආණ්ඩුවේ වගකීම බවද හෙතෙම කීවේය.

Related posts

මෙරට රැඳී සිටි භුතාන සිසුන් 93 ක් රටින් පිටත්වෙයි

Mohamed Dilsad

Crane collapse in Dallas kills 1, injures 6 others

Mohamed Dilsad

சுதந்திர கட்சி – பொதுஜன பெரமுன இடையே மூன்றாம் கட்ட பேச்சுவார்த்தை இன்று

Mohamed Dilsad

Leave a Comment