Trending Newsඑසැන පුවත්දේශීය

දසවෙනි සභා වාරය ආරම්භක දිනය දා, පාර්ලිමේන්තු ආපන ශාලාවට සෝමාලියාවෙන් පැන්නා

නව පුනරුද ආණ්ඩුව, පසුගිය රාජපක්ෂ ආණ්ඩුවටත් වඩා ජනතා බදු මුදල විනාශ කරමින් සිටින්නේ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි. දසවෙනි පාර්ලිමේන්තුව ආරම්භක දිනයදා සෝමාලියා කඳවුරකින් පැමිණි පිරිසක් ර්ලිමේන්තු ආපන ශාලාව තුළ දක්නට ලැබුණු බවද මන්ත්‍රීවරයා කීවේය.

කෑම පාර්සලය ගෙදරින් ඔතාගෙන විත් කන බව කියූ කණ්ඩායම පාර්ලිමේන්තු කැන්ටිම දෙවනත් කර සුණු විසුනු කර ආහාර හිඟයක් ද ඇතිකළ බවටද ඔහු චෝදනා කරයි. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ආහාර සපයා දීමට ගොස් පාර්ලිමේන්තු සේවකයන්ද අපහසුතාවයට පත් වූ බවද හෙතෙම කියා සිටියේය. කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

Related posts

Shooting incident in Jampata Street

Mohamed Dilsad

රත්මලාන ගුවන් තොටුපොළ යළි සක්‍රීය වෙයි

Mohamed Dilsad

New High Court to be constructed in Matale

Mohamed Dilsad

Leave a Comment