Trending Newsඑසැන පුවත්දේශීය

අමාත්‍යාංශවලට අදාළ විෂය පථයන් ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරයි.

අමාත්‍යවරු පත්කර ඇති අමාත්‍යංශවලට අදාළ විෂයයන් සහ කාර්යභාරයන්, ජනාධිපති අනුර දිසානායක මහතා විසින් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, එක් එක් අමාත්‍යවරයාට අයත් වන විෂය පථයන්, කටයුතු, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන, සංස්ථා පහත ආකාරයට දැක්වෙයි.

එම නිවේදනය පහතින් දැක්වේ. 

Related posts

China to host 2023 Asian Cup after Korea withdraw bid

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන්ගේ නාම ලේඛණය අන්තර්ජාලයට

Mohamed Dilsad

Former Import and Export Controller further remanded

Mohamed Dilsad

Leave a Comment