Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක අසුනට, පාර්ලිමේන්තුවේ කෝඩුකාරයෙක් කරපු වැඩේ.

පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයාගේ අසුනේ නවක මන්ත්‍රීවරයෙක් අසුන් ගැනීම හේතුවෙන් සංවාදයක් ඇතිවිය. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරියෙකු හා ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයකු ලෙස යාපනය දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ඒ. රාමනාදන් මහතා අතරයි.

එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු ආරම්භක දිනයේ කැමති තැනක අසුන් ගන්නා ලෙස නිවේදනය කර තිබියදී අසුනින් ඉවත් වෙන්නැයි කීම අසාධාරණ බවයි. පාර්ලිමේන්තු නිලධාරියා පෙන්වා දෙන්නේ එම අසුන විපක්ෂ නායකවරයාගේ අසුන නිසා වෙනත් අසුනකට යන ලෙසයි.

නමුත් මන්ත්‍රීවරයා දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කිරීම මත නිලධාරියා එම ස්ථානයෙන් ඉවත්ව ගියේය. අද දිනයේ විපක්ෂ නායකවරයාද විපක්ෂ නායක අසුන නොව වෙනත් අසුනක අසුන් ගෙන සිටියේය.

Related posts

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

காற்றின் வேகம் அதிகரிக்கும் சாத்தியம்…

Mohamed Dilsad

“Tell the President” programme gets e-Swabhimani

Mohamed Dilsad

Leave a Comment