Trending Newsඑසැන පුවත්දේශීය

නියෝජ්‍ය කථානායක ඇතුළු සෙසු තනතුරුවලට පත්වූවෝ

දස වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි මහතා පත් විය.අමාත්‍ය නලින්ද ජයතිස්ස මොහොමඩ් සාලි මහතාගේ නම යෝජනා කළේය.

දස වෙනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය සඳහා හේමාලි වීරසේකර පත්වූවාය. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති එම යෝජනාව සභාවට ඉදිරිපත් කළේය.

දස වෙනි පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන
සංවිධායක ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කර ගන්නා බව කථානායක අශෝක රන්වල
පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

පාර්ලිමේන්තුව පැයකට කල්තැබිණ. යළි ඇරඹීම පෙ.ව. 11.30 ට

Related posts

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇතැම් වැරැදිවලට ජවිපෙ ත් වගකිව යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Editor O

PCR පරීක්‍ෂණ කිරීමට පෞද්ගලික රෝහල් 05කට අනුමැතිය

Mohamed Dilsad

Andy Murray beats Mackenzie McDonald in Washington Open

Mohamed Dilsad

Leave a Comment