Trending Newsඑසැන පුවත්දේශීය

ගෑස් ටැංකියේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් සඳහා නමක් මැතිවරණ කොමිෂමට යවයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා හිටපු අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක මහතා පත්කර තිබේ. එම පක්ෂයේ මහලේකම් ශර්මිලා පෙරේරා විසින් අදාළ ලිපිය යොමු කර තිබේ.

Related posts

இன்றைய காலநிலை

Mohamed Dilsad

Pentagon ‘wanted to pay for Taliban travel expenses’

Mohamed Dilsad

තුසිත හල්ලොලුව ට වරෙන්තු

Editor O

Leave a Comment