Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සහල් ගැටලුව විසඳන්න ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට යෝජනාවක්

වෙළෙඳපොළේ පවතින සහල් ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙසට සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. රජයේ පාලන රුපියල් 220ක් වුවත් මෝල් හිමියන් සහල් නිකුත් නිකුත් කරන්නෙම රුපියල් 230 සිට ඉහළට බවද එම සංගමය පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මත ඉන්දියාවෙන් සහල් ආනයනය කර ජනතාවට සහන මිලට සහල් ලබා දීමට රජය පියවර ගන්නා ලෙස ඉල්ලන බවත් ඔවුන් පෙන්වා දෙයි. ඉන්දියාවෙන් සහල් කිලෝවක් රුපියල් 135ක් වැනි මුදලකට මෙරටට ගෙන්විය හැකි බවද ඔවුන් පෙන්වා දෙති.

Related posts

පළාත් පාලන ආයතනවල, අයවැය සම්මත කිරීමට මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප සභිකයන්ට වැඩ වරදී

Editor O

G7 summit: Iranian foreign minister attends unexpected talks

Mohamed Dilsad

ඡන්දෙට අවශ්‍ය මූලික වියදම රුපියල් මිලියන 770ක්

Mohamed Dilsad

Leave a Comment