Trending Newsඑසැන පුවත්දේශීය

ගෑස් සිලින්ඩරය පුපුරයිද..? ඇතුළේ ලොකු අවුලක්…!

පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණ, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 02 සඳහා මන්ත්‍රීවරු නම් කිරීම දින කිහිපයකට කල් යනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඊට හේතු වී අත්තේ එම මන්ත්‍රී ධුරයන්ට පත් කරන අය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයක් නොමැතිවීම බව සඳහන්.

ඒක පාර්ශ්වයක් විසින් සාගල රත්නායකට සහ ටිරාන් අලස්ට එම මන්ත්‍රී දූර ලබා දිය යුතු බව මත පළ කරන අතර, තවත් කණ්ඩායමක් රවී කරුණානායක ට සහ දිනේෂ් ගුණවර්ධනට එම මන්ත්‍රී ධූර දෙක ලබාදිය යුතු බවට යෝජනා කර ඇති බව වාර්තාවෙයි.

කෙසේ නමුත්, ජාතික ලැයිස්තුවේ පළමුව සඳහන්ව තිබෙන්නේ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ පක්ෂ මහ ලේකම්වරිය වන ශර්මිලා පෙරේරා මහත්මියගේ නම් දෙකය.

මේ පිළිබඳව විවිධ මත පළවීම හේතුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු නම් කිරීමට දින කිහිපයක් ගතවනු ඇතැයි සඳහන්.

Related posts

ரஷ்யாவும் குரோஷியாவும்; காலிறுதிச் சுற்றுக்குத் தெரிவு

Mohamed Dilsad

Colombo – Matugama luxury private buses on strike

Mohamed Dilsad

පුංචි ඡන්දයට මුදල් වෙන් කරයි

Editor O

Leave a Comment