Trending Newsඑසැන පුවත්දේශීය

වන්නි දිස්ත්‍රික් මනාප ප්‍රතිඵළ

වන්නි දිස්ත්‍රික් මනාප ප්‍රතිඵළය නිකුත් කර තිබේ. ජාතික ජනබලවේගය තනි පක්ෂයක් ලෙස ආසන දෙකක් දිනාගෙන දිස්ත්‍රික්කයේ ජය තහවුරු කරගෙන ඇත. සෙසු පක්ෂ ආසන 01 බැගින් දිනාගෙන ඇත. ඒ අතරින් වන්නි දිස්ත්‍රික්කයේ වැඩිම මනාප හිමිකරගෙන තිබෙන්නේ සමගි ජනබලවේගයේ කණ්ඩායම් නායක ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ රිෂාඩ් බදියුදීන් මහතා වීම විශේෂත්වයක්.

ජාතික ජන බලවේගය
සෙල්වතම්බි තිලකනාදන් – 10,652
ආරුමුගම් ජෙගදීෂ්වරන් – 9,280

ඉලංකෙයි තමිල් අරුසු කච්චි
තුරෙයිරාසා රවිකුමාර් – 11,215

සමගි ජන බලවේගය
රිෂාඩ් බදියුදීන් – 21,018

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය
ඒ. අඩෙයිකලනාදන් – 5,695

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
කාදර් මස්තාන් – 13,511

Related posts

India election 2019: Powerful regional parties face poll test

Mohamed Dilsad

Uduwe Dhammaloka Thero asked to disembark UK-bound flight

Mohamed Dilsad

EPF ගැන අධිකරණයෙන් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment