Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් කණ්ඩායම් නායක රිෂාඩ් බදියුදීන් මන්නාරම දී ඡන්දය ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා මන්නාරම, තාරාපුරම් අල් මිනා මහා විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානයේදී අද (14) ඡන්දය ප්‍රකාශ කළේය.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් වන්නි දිස්ත්‍රික්කය පුර පැවති බවත්, බොරුවෙන් තොර යහපත් රටක් ගොඩ නැගීම සඳහා ජනතාව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි රිෂාඩ් බදියුදීන් මහතා එහිදී සඳහන් කළේය.

Related posts

“PC Elections to be held when delimitation is resolved” – Vajira Abeywardena

Mohamed Dilsad

சிறைச்சாலை பேருந்தில் இடம்பெற்ற படு கொலை சம்பவம்: சகோதரர்களின் வழக்கு பிற்போடப்பட்டுள்ளத

Mohamed Dilsad

கொரிய மொழி தேர்ச்சி பரீட்சை பெறுபேறுகள் வெளியாகியுள்ளன

Mohamed Dilsad

Leave a Comment