Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දය දා සහ පසුදා සුරාසැල් වහනවා.

පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් මේ මස 14 සහ 15 දෙදින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.. 15 වැනිදාට යෙදෙන ඉල් පොහොය දිනය ද මෙයට හේතුවක් බවයි වාර්තා වන්නේ.

මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සුරාසැල් වසා දැමීමට නියමිත දිනවල බලපත්‍ර නීති උල්ලංඝනය කිරීම ඇතුලු නීති විරෝධී අයුරින් කටයුතු කරන සුරාසැල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් දී තිබේ.

Related posts

Trump distances himself from Alabama loss

Mohamed Dilsad

பயங்கரவாத தாக்குதல் சம்பவத்துடன் தொடர்புடைய அனைவரும் கைது–பிரதமர்

Mohamed Dilsad

නරේන්ද්‍ර මෝදි මාර්තු මස ලංකාවට

Mohamed Dilsad

Leave a Comment