Trending Newsඑසැන පුවත්දේශීය

අධිවේගී මාර්ගවල වේගය සීමා කරයි.

වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින අවස්ථාවල පැයට කිලෝමීටර් 60ක පමණ වේගයකින් වාහන ධාවනය කරන ලෙස අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පී.එච්. ගුණසිංහ මහතා ඉල්ලීමක් කරයි.

රථවාහන ගමන් කිරීමේදී පැයට කිලෝමීටර් 60 ක වේග සීමාවේ වාහන ධාවනය කරන අතරම, වාහන දෙකක් අතර පරතරය මීටර් 50ක් හෝ තබා ගන්න ලෙසද දැනුම් දෙයි.

Related posts

CFC earns Rs. one million profit during January

Mohamed Dilsad

புகையிரத வேலை நிறுத்தம் தொடர்கிறது

Mohamed Dilsad

கண்டிப் பிரதேசத்தில் இடம்பெற்ற வன்முறைகள் தொடர்பாக இலங்கை மனித உரிமைகள் ஆணைக்குழு விசாரணை

Mohamed Dilsad

Leave a Comment