Trending Newsඑසැන පුවත්දේශීය

අලුතින් වාහන ලියාපදිංචිය සහ හිමිකම් පැවරීමේදී වාහන අංක තහඩු නිකුත් කිරීම අත්හිටුවයි

වාහන සඳහා වන අංක තහඩු මුද්‍රණය සීමා කිරීම මත වාහන නව ලියාපදිංචියේදී හා හිමිකම් පැවරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අංක තහඩු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ලිපියක් වාහන නව ලියාපදිංචිය හා හිමිකම් පැවරීමේදී වාහන හිමිකරු වෙත නිකුත් කරයි.

අදාළ ලිපිය අනුව අංක තහඩු නිකුත් කිරීම නැවත අරඹන තුරු එම වාහන හිමියන් අපහසුතාවට පත් නොවන සේ කටයුතු කරන්නයි පොලිස්පතිවරයාවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ලිපියකින් දැනුම්දී තිබේ.

Related posts

த.தே. கூட்டமைப்பின் செயற்பாடுகளை நிறுத்த மக்கள் நடவடிக்கை எடுக்க வேண்டும் – ஆனந்தசங்கரி

Mohamed Dilsad

கம்மன்பில உள்ளிட்ட அமைச்சரவை அமைச்சர்கள் குழாம் சத்தியப்பிரமாணம்

Mohamed Dilsad

Grade 1 Admission to Government schools today

Mohamed Dilsad

Leave a Comment