Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅද ඩොලරය by Editor OOctober 31, 2024October 31, 20240161 Share0 ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (31) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 289.0630ක් ලෙස සහ විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 298.1487ක් ලෙස සඳහන් වී තිබේ.