Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ආණ්ඩුව ගැන හිටපු ජනාධිපතිගෙන් අනාවැකියක්

රට පාලනය කිරීමට පළපුරුද්ද සහිත මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මීගමුවේ පැවති පළමු ජන රැළියට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය. දාලා තියෙන ලැයිස්තුව දැක්කාම, අනුර දිසානයක මහතාගේ ආණ්ඩුවට මාස තුනක් නෙවෙයි. සති තුනක් යන්න පුළුවන් ද කියලත් සැකයි. පළපුරුදු අය ඉන්න ඔනේ රට වෙනුවෙන්. අපි කියන්නේ, පළපුරුදු අපේ අය දාන්න කියලා. බහුතරයක් දෙන්න කියලා පාර්ලිමේන්තුවේ. රට ගෙනියන්න. එතුමාට අවුරුදු තුනක් හරි ඉන්න පුළුවන් වෙන්නේ, අපි හිටියොත් විතරයි. නැත්නම් පොල් පෝලීම් විතරක් නෙවෙයි. හැමතැනම පෝලිම් තියේවි යැයි කීවේය.

Related posts

හජ් උත්සවය අදයි

Mohamed Dilsad

சிம்பாவே முன்னாள் ஜனாதிபதி ராபர்ட் முகாபே உலகினை விட்டும் பிரிந்தார்

Mohamed Dilsad

පුතාගේ යකඩ පොලු පහරින් පියා ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment