Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රුපියල් බිලියන 32ක ණයක් ගනී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට දිනයේ මහ බැංකු බැඳුම්කර නිකුතුවක් පවත්වයි. ඒ අනුව රුපියල් බිලියන තිස් දෙකයි දශම පහක මුදලක් ඉන් සම්පාදනය කරගැනීමට අපේක්ෂා කරයි. වසර හතර සිට වසර දහය දක්වා කාලයකදී කල්පිරෙන ලෙස මෙම බැඳුම්කර නිකුතුව සිදු කෙරේ.

Related posts

UNHRC resolution on Sri Lanka adopted

Mohamed Dilsad

President to chair final Cabinet meeting today

Mohamed Dilsad

ජොකොවිච්ට ඔස්ට්‍රේලියානු විවෘත ශුරතා සිහිනය නැතිවෙයි

Mohamed Dilsad

Leave a Comment