Trending Newsඑසැන පුවත්දේශීය

මඩකලපුව අධිකරණ සංකීර්ණයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරක් – ආරක්ෂාව තර කෙරේ.

මඩකලපුව අධිකරණ පරිශ්‍රයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්නේ යැයි ලැබුණු දුරකථන ඇමතුමක් හේතුවෙන් ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් යොදා තිබේ. පොලිසිය සඳහන් කරන්නේ අධිකරණ රෙජිස්ටර්වරයාට මෙම දුරකථන ඇමතුම ලැබීමෙන් පසු පොලිසියට දන්වා තිබෙන බවයි. අනතුරුව එම පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් යොදා ඇති අතර පොලිස් මුර සංචාර සිදුකරමින් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව පොලීසිය කියයි. විශේෂ කාර්ය බලකායද අමතර ආරක්‍ෂාව සඳහා යොදවා ඇත.

Related posts

තවත් ආසාදිතයන් පිරිසක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

சட்டம், ஒழுங்கு இல்லாத நாட்டில் ஸ்திரத்தன்மை ஏற்பட மாட்டாது

Mohamed Dilsad

பொதுஜன பெரமுனவின் வேட்பு மனு உச்ச நீதிமன்றத்தால் நிராகரிப்பு

Mohamed Dilsad

Leave a Comment