Trending Newsඑසැන පුවත්දේශීය

රංජන් රාමනායකගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඉදිරි මහ මැතිවරණය සඳහා රංජන් රාමනායක මහතා, ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයෙන් නාම යෝජනා බාර දී තිබේ.

රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස එම පෙත්සම්කරු ඉල්ලා සිටී. පෙත්සම ගොනුකර තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ. එම් මහින්ද සේනානායක යන අයයි.

Related posts

Trump travel ban to take effect after Supreme Court ruling

Mohamed Dilsad

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද ඇරඹෙයි.

Editor O

அமைச்சர் ரிஷாட் பதியுதீனுக்கு மேலும் 02 அமைச்சு பொறுப்பு…

Mohamed Dilsad

Leave a Comment