Trending Newsඑසැන පුවත්දේශීය

ඩොලරයේ මිල තීරණය වූ ආකාරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.00ක් ලෙස සහ විකුණුම් මිල රු. 298.11ක් ලෙස පහළ ගොස් ඇත.

ලංකා බැංකුව – ගැනුම් මිල රු. 289.25 – විකුණුම් මිල රු. 297.25

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – ගැනුම් මිල රු. 285.66 – විකුණුම් මිල රු. 298.25

Related posts

අන්තරේ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Woods receiving ‘professional help’ to manage medication

Mohamed Dilsad

Nobel Peace Prize Awarded to Denis Mukwege and Nadia Murad for Fighting Sexual Violence

Mohamed Dilsad

Leave a Comment