Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපතිවරුන්ට හිමි කිසිවක් අහිමි කර නැහැ – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමිකර නැතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක‍්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳ සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා බාරයේ තිබූ වාහන 16න් වාහන 08ක් දැනට භාරදී ඇති අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාරයේ වාහන 11ක් මේවන විට පවතින බව අදාළ නිවේදනයේ සදහන් වේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක‍්ෂ ජනරාල්වරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Related posts

சுதந்திர வெற்றிக் கிண்ண கிரிக்கெட் சுற்றுத்தொடரின் நான்காவது போட்டி இன்று

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Mohamed Dilsad

BOI and Czech Delegation hold discussions

Mohamed Dilsad

Leave a Comment