Trending Newsඑසැන පුවත්දේශීය

උදය ගම්මන්පිළගෙන් ලියාපදිංචි තැපෑලෙන් විජිත හේරත්ට ලිපියක්

තමන් සතුව පවතින පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවල ඇමුණුම් භාරදීමට දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙස අමාත්‍ය විජිත හේරත්ට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යොමු කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ ඊයේ (18)) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් .

එහිදී වැඩිදුරටත් ගම්මන්පිළ මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණයට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හෙළි කළ යුතු බව පැවසූ ආණ්ඩුව බලයට පත්වූ පසු එය සිදු නොකිරීම බරපතල ගැටලු‍වක් බවයි.

Related posts

රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවයට වන ජාතික ආයතනය වසා දමයි

Mohamed Dilsad

பிரெக்ஸிட் ஒப்பந்தத்தை தாமதப்படுத்த அநேகமானோர் ஆதரவு

Mohamed Dilsad

வெடிபொருட்கள் – போதை பொருட்களை இனங்காண 02 ரோபோக்கள்

Mohamed Dilsad

Leave a Comment