දේශීය

රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවයට වන ජාතික ආයතනය වසා දමයි

(UTV | කොළඹ) – කැබිනට් මණ්ඩලය විසින් මේවන විට රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවය සඳහා වන ජාතික ආයතනය වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ සඳහා වන කැබිනට් අනුමැතිය ලැබී ඇති බවට වාර්තා වේ.

Related posts

තවත් 16 දෙනෙකු සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩකළ පිරිස 66,000 ආසන්නයි

Mohamed Dilsad

අද සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි තෙල් QR ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment