පසුගිය ජනවාරි 1 වැනිදා සිට ඊයේ ජූලි 11 දින මධ්‍යම රාත්‍රිය දක්වා වෙඩි තැබීම් 67 ක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කරයි.
පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීම්වලින් 37 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද සඳහන්. මේ අතරින්, සංවිධානාත්මක අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් අතර 48ක් සිදුව ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.
