Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බොර තෙල් මිල පහළ ට

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහත යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඩබ්ටීඅයි බොර තෙල් බැරලයක මිල ඩොලර් 70.86ක් වන අතර,  බ්‍රෙන්ට් වර්ගයේ ‌බොර තෙල් බැරලයක මිල ඩොලර් 74.54ක් දක්වා අඩුවී තිබේ. මෙම මිල ගණන් පසුගිය සති දෙකෙහි වාර්තා වූ අඩුම අගය වන බව ද සඳහන්.

Related posts

ග්‍රහලෝකාගාරය ලබන 07 සිට යළි විවෘතයි [RELEASE]

Mohamed Dilsad

IIHS ගෝලීය සෞඛ්‍ය සේවා නායකයන් සඳහා ඇති ඉල්ලුම සැපිරීමට EMBA වැඩසටහන් තුනක්

Editor O

Lula to be released from prison for grandson’s funeral

Mohamed Dilsad

Leave a Comment