Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරයෙක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගීමට තිබූ අවස්ථාව අහිමි වුණා – මනූෂ නානායක්කාර

ජනාධිපතිවරයෙක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට තිබූ අවස්ථාව සමගි ජනබලවේගය ඇතුළු දේශපාලන කණ්ඩායම් විසින් අහිමිකර ගත් බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානායක්කාර මහතා පවසයි. මනුෂ නානායක්කාර මහතා එම අදහස් පළ කළේ ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදීය.

මනූෂ නානායක්කාර මහතා මෙසේ ද කීවේය. මේවන විට ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමට ඇති අවස්ථාව සමගි ජන බලවේගයේ පිරිස් විසින් අවහිර කරලා. මේ අවස්ථාවේ සියලු දෙනා එකට එකතුවී ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත වෙනුවෙන් කටයුතු කළ යුතුය. තුළ ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම සඳහා කටයුතු කළ යුතුයි.

Related posts

දැන් බීමත්ව රිය පදවන්නේ බලාගෙනයි

Mohamed Dilsad

நாணய சுழற்சியில் பங்களாதேஷ் வெற்றி

Mohamed Dilsad

மின்சாரத்தை சிக்கனமாக அரசாங்கத்திற்கு ஒத்துழைப்பு வழங்க வேண்டும்

Mohamed Dilsad

Leave a Comment