Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂක මනාප අංක නිකුත් කරයි

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) නිකුත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේ අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙතින් ලබාගත හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

ශිෂ්‍යත්ව විභාගය ඇරඹේ

Mohamed Dilsad

අනුරගෙන් සහ ශානිගෙන් අභියාචනාධිකරණයට පෙත්සම්

Mohamed Dilsad

Legal action sought against over 160 cases of illicit foreign employment agencies

Mohamed Dilsad

Leave a Comment