Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 17 බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි සඳහන්. ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශය කරමින් රටේ දේශපාලන තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳ කරුණු අනාවරණය කරනු ඇතැයි ද සඳහන්. රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි පාර්ලිමේන්තු නොවීමට මෙන්ම ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කර ඇති අතර ගෑස් සිලින්ඩරය ලකුණින් මහ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා නායකත්වය ලබා දෙයි.

Related posts

LTTE weapons sold to underworld gangs?

Mohamed Dilsad

India confirm ICC Champions Trophy participation

Mohamed Dilsad

නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ගංජා සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment