Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් 20-20 ක්‍රිකට් තරඟය අද (13) රෑ 07ට ඇරඹේ

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලියේ පළමු තරගය අද (13) රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි.රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර මේ වනවිට 20යි 20 තරග 15ක් පවත්වා ඇති අතර ඉන් තරග 8ක ජය ශ්‍රී ලංකාව හිමිකර ගනිද්දී කොදෙව් කණ්ඩායම තරග 7ක ජය හිමිකරගෙන තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව්වන්ට එරෙහිව 20යි 20 තරගාවලියක් ජයගෙන නැත.

මේ අතර අද තරගයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායමේ 11 දෙනාගේ සංචිතය මෙසේයි. නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා,  කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහිෂ් තීක්ෂණ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දුයි.

Related posts

.

Mohamed Dilsad

கைது செய்யப்பட்ட 64 பேரின் விளக்கமறியலும் நீடிப்பு

Mohamed Dilsad

මෙරට රැඳී සිටි භුතාන සිසුන් 93 ක් රටින් පිටත්වෙයි

Mohamed Dilsad

Leave a Comment