Trending Newsඑසැන පුවත්දේශීය

ඇමරිකා රජයෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඩොලර් මිලියන 19ක තෑග්ගක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පරිත්‍යාග කරන ලද ඇ.ඩොලර් මිලියන 19ක් වටිනා බීච්ක්‍රාෆ්ට් කිංග් එයාර් 360ඊආර් වර්ගයේ ගුවන් යානය ඊයේ (10) දින කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නිල වශයෙන් බාර දුන්නේය.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. කොළඹ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය සහ ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් සාගර කලාප බලඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටේපන් කොයිලර් මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ. .

Related posts

පවුල් ආරවුලෙන් ජීවිත දෙකක් අහිමිවෙයි

Mohamed Dilsad

නීති විරෝධී ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී නාවික සෙබලෙක් ජීවිතක්ෂයට

Editor O

ආරක්ෂාව අඩු කිරීම ගැන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට ලියයි.

Editor O

Leave a Comment