Trending Newsඑසැන පුවත්දේශීය

අනුරගේ ආණ්ඩුව පෙට්‍රල් ලීටරයකින් රු. 117ක්, ඩීසල් ලීටරයකින් රු. 83 ක් බදු අය කරනවා.

ඉන්ධන වලට සාහසික ලෙස බදු පනවා ඇති බවට අනුර දිසානායක පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ කෑ ගැසුවද අද වනවිට යථාර්ථය ජනතාවට හෙළි වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. දැනට සති දෙකකට පෙර ලංකාවට ගෙන එන ලද පෙට්ටල් ලීටරයක් රුපියල් 195ක් හා ඩීසල් ලීටරයක් රුපියල් 200ක් වන බවද රණවක මහතා පෙන්වා දෙයි.

නමුත් මේ වන විට පෙට්‍රල් ලීටරයකට බදු රුපියල් 117ක් හා ඩීසල් ලීටරයකට රුපියල් 83ක් වශයෙන් අය කරන බවද ඔහු පැවසීය. ඉන්ධන බදු අඩු කරන බවට වේදිකාවේ කෑගැසුවද යථාර්ථය එය නොවන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

බදු ප්‍රශ්නයට අදාළව ස්ථීර කාලරාමුවක්

Mohamed Dilsad

நான்கு மாவட்டங்களுக்கு மண்சரிவு அனர்த்த எச்சரிக்கை நீடிப்பு

Mohamed Dilsad

පාර්ලිමේන්තුව රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment