Trending Newsඑසැන පුවත්දේශීය

ආරක්ෂක හේතූන් මත, වසර 19ක් වසා දැමූ මාර්ගයක් විවෘත කරයි.

කොළඹ කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ආර් ඒ ද මෙල් මාවතේ මයිකල් වටරවුමේ සිට අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන කොටස 2005 වර්ෂයේදී ආරක්‍ෂක හේතූන් මත වසා දැමූ මාර්ගයක් සම්පූර්ණයෙන් විවෘත කිරීමට නියමිත බව සඳහන්.

ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි එකී මාර්ගයේ එක් මං තීරුවක් ඊයේ (04) දින සිට මහජනතාව වෙනුවෙන් විවෘත කර තිබේ. දැනට එම මාර්ගයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු හේතුවෙන් එක් දිශාවකට පමණක් වාහන ධාවනය කරන අතර, එම කටයුතු අවසන් වූ වහාම අනෙක් පසට දිවෙන මං තීරුවද විවෘත කිරීමට නියමිත බව සඳහන්

Related posts

Elpitiya Local Council election: Polling cards to be distributed

Mohamed Dilsad

ஐஸ் ரக போதை பொருளுடன் ஒருவர் கைது

Mohamed Dilsad

ලක්ෂ 4900 ක බැංකු ගිණුමේ හිමිකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

Leave a Comment