Trending Newsඑසැන පුවත්දේශීය

අගමැතිනිය, අගරදගුරු මැල්කම් කාදිනල් හිමි හමුවෙයි.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් ඊයේ (03) බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී පැවැත්වින. ජනාධිපතිවරණ ජයග්‍රහණය මෙන්ම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී සුහද කතා බහක නිරත වී තිබේ.

මේ අතර අග්‍රාමාත්‍යවරිය ඊයේ (03) පස්වරුවේ ලංකා සභාවේ කොළඹ දියෝකිසියේ දී ගරු දුෂාන්ත රොද්‍රිගෝ කොළඹ රදගුරුතුමාද හමු වී තිබුණි. මෙම අවස්ථාවට අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාද සහභාගී විය.

Related posts

குப்பைகளை உரிய முறையில் வகைப்படுத்தினால் சிக்கல் இல்லை

Mohamed Dilsad

මැතිවරණ පෙත්සම් සළකා බැලීම අද දිනයේදීත්

Mohamed Dilsad

Leave of Police personnel in Jaffna cancelled

Mohamed Dilsad

Leave a Comment